JobBank.ro
ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන රැකියාව අප හරහා ලබාගන්න. අදම JobBank.ro සමඟ සම්බන්ධ වන්න.
ඇප් එක බාගන්න
අපි ගැන
JobBank.ro යනු රුමේනියාව තුළ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය වැනි රටවලට රැකියා අවස්ථා සපයන විශ්වාසදායක වේදිකාවකි.
කිසිදු මුලික ගෙවීමක් නොමැතිව මෙම රැකියා ඇප් එක ඔබට නොමිලේ බාගත කර ගත හැකිය.
ඇප් එක බාගන්න
ඇප් එක භාවිතා කරන්නේ කෙසේද?
- ඉහතින් JobBank.ro ඇප් එක බාගන්න.
- ඔබේ විස්තර සම්පූර්ණයෙන් පුරවන්න.
- පවතින රැකියා දැන්වීම් පිරික්සා Apply කරන්න.
- ඔබේ අයදුම් තත්ත්වය ඇප් එක තුළම බලන්න.
-
ඔබ මුලින්ම යෙදුම බාගත කර ගැනීමෙන් පසු පහත ආකාරයට පිලිවෙලින් යෙදුම තුල register වන්න
-
යෙදුම විවෘත කිරීමෙන් අනුතුරුව එන notification අල්ලොව් කරන්න.
-
ඉන් පසු ඔබ ලොගින්/ SignIn පිටුවට පැමිණේ.
-
ඔබ ඊට පෙර යෙදුම තුල register විය යුතු වේ.
-
register වීමේදී පහත ආකාරයට ඔබ දත්ත ඇතුලත් කරන්න.
-
මුරපදය සදහා ඉලක්කම් හෝ අකුරු ප්‍රමාණය 10ක් පමණ ඇතුලත් කරන්න.
-
Next Step එකට යන්න. ඔබ ඔබේ ලිපින දත්ත ඇතුලත් කරන්න.
-
ඉන්පසු register වන්න.
-
දැන් ඔබට ඔබ ඇතුලත් කල Email address සහ මුරපදය ඇතුලත් කොට යෙදුමට පිවිසිය හැක.
ගෙවීම් පිළිබඳව
JobBank.ro හි සේවාවන් භාවිතා කිරීම සඳහා ඔබට සාධාරණ ගෙවීම් ක්‍රමයක් ඇත. අපගේ සේවාවන් සඳහා ගෙවීම් කළ හැක්කේ
බැංකු තැන්පතු (Bank Deposit)
ඔබ යෙදුම බාගත කිරීමෙන් පසුව ඔබට අවශ්‍ය රැකියාවන් පිළිබද සියලු විස්තර බලාගත හැක . ඉන්පසු සුළු මුදලක් ගෙවා ඔබට අවශ්‍ය රැකියාවේ පිහිටි ස්ථානය සමග සම්බන්ද කරනු ලබයි. ඔබ රැකියාවට අදාළ සුළු මුදල යෙදුම තුල ඇති අතර රැකියා පිළිබද විස්තර සමග ඔබ මුදලද
සදහන් වේ. යෙදුම තුල ඇති බැංකු ගිණුමේ විස්තර හරහා මුදල් තැම්පත් කිරීමෙන් අනුතුරුව ඔබගේ අවශ්‍ය රැකියාව හා සම්බන්ද තොරතුරු වට්සැප් හරහා එවනු ලැබේ. ඔබ කල යුත්තේ ඔබ ගෙවු රිසිට් පත WhatsApp හරහා මෙම අංකයට +40766459830 එවීමයි. පහත බොත්තම හරහාද
ඔබට රිසිට්පත යැවිය හැක.
අපගේ වෙනත් සේවාවක් ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් පහත බොත්තම click කිරීමෙන් පසු ඔබට අපගේ වෙනත් සේවාවන් ලබා ගත හැක.
ඔබේ ගැටළු ඇත්නම් අප හා සම්බන්ද වන්න
අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය (Email)
[email protected]
අපගේ පාරිභෝගික සේවා අංකය (Our customer care number)
0769 210 421